පළාත් පාලන ඡන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන සිට ආරම්භ කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක දිවයින පුරා ජංගම මුර සංචාර 3,216ක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරයි .
ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් යොදවා ඇති බව ද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි .
අවශ්‍යතාව අනුව යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ද මේ සඳහා ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
|