පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දිවයිනේ සියලුම පාසල් සඳහා අද (05) සහ හෙට (06) යන දෙදින නිවාඩු ලබා දී තිබේ .අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිලිබද දැනුම් දෙමින් නිවේදනයක්ද නිකුත්කර ඇත .
එළඹෙන 7 වැනිදා නැවත එම පාසල් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය එමගින් වැඩි දුරටත් දැනුම් දී තිබේ .