අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ වැඩ වර්ජනයට සහාය දක්වන්නේ නෑ – සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය

21

වෘත්තීය සමිති අතර එකඟතාවයකින් තොරව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ජුනි 24 හා 25 පවත්වන දෙදින වැඩ වර්ජනය සඳහා තම සහාය නොදක්වන බව සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය පමණක් ක්‍රියාත්මක කරවා ගැනීමට සියලු ජාතික පාසල් හා පළාත් සභා පාසල්වල අනධ්‍යයන සේවකයන් වැඩවර්ජනයක් වෙත පොළඹවා ගැනීමට උත්සාහ ගැනීම කාලෝචිත නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

බිබිල – ජේ. රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment