අනුර කුමාරට ජනපතිගෙන් ලිපියක්

312

ජනතා ජන බලවේග පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක් නොවීම ගැන එහි නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යවමින් තමා පසුතැවෙන බව පවසයි. කෙසේ වෙතත් ඔවුන් රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සහාය දක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද එම ලිපියෙහි සදහන් කර ඇත.


advertistmentadvertistment