මහින්ද ජැක්සන් ගේ සුව විමසයි

902

හිටපු ජනාධිපතිවරයෙක් සහ හිටපු අගමැතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා ඔහු ප්‍රතිකාර ලබන රෝහල වෙත අද ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment