අපේ මුහුදට පැන්න ඉන්දීය ධීවරයෝ 23ක් දැලේ

26

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයන් 23 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩෙල්ෆ් දූපත ආසන්නයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් කන්කසන්තුරේ වරාය වෙත ගෙනගොස් ඇති අතර මේ පිරිස ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment