මැති සබයේදී එදා මට එරෙහිව එසවුණු අත් ඇමැති කෙහෙළියට විශ්වාස භංගයේදී පක්‍ෂ වුණත් අධිකරණය අද යුක්තිය ඉටු කරලා – ජනක රත්නායක

44

ජනතාව වෙනුවෙන් කතා කළ තමාව පදවියෙන් ඉවත් කරන්න ඔසවන්න මැති සභයේ එසවුණු අත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව එල්ල වූ විශ්වාස භංගයේදී ද ඔහුව සාධාරණීකරනය කරන්නට එස වුණත් මේ රටේ උත්තරීතර අධිකරණය යුක්තිය සැබෑ ලෙසම ඉටුකර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ එවන් යුක්තිය රජයන ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් සහ රටක් යැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඊයේ (04 දා) සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment