අමාත්‍යාංශ ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන රැසක රාජ්‍ය සේවකයන් අද (25දා) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ඊයේ (24දා) ආරම්භ වූ අතර, එය ඉතා සාමකාමීව පැවැති බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සඳහන් කරයි.
පොලිස් දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල නිලධාරීන් ඊයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කර තිබුණි.
පැෆරල් සංවිධානය බොහෝ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන නිරීක්‍ෂණයට එක්වීමට නියමිතය.
රනිල් ධර්මසේන