අයිඑම්එෆ් තුන්වැනි වාරිකයට අනුමැතිය ජුනි 12

115

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජූනි 12 දිනට යෙදී තිබෙන කාර්ය මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන හතරවන උපදේශනය සහ දෙවන සමාලෝචනය සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කර සිටී.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේල මෙම සැසියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක්කරනු ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment