අයිස් කිලෝවක් මන්නාරමෙන් අල්ලයි

48


අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ලගයෙකු මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment