තලාවේ ධම්මික හිමි රිමාන්ඩ්

554


හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමි හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment