ඉන්දු පකිස්ථාන තරගය අදත්

204

ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ ඉන්දු – පාකිස්තාන සුපිරි සිව් දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් නවතා දැමිණි.ඒ වනවිට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24.1කදී කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් ලබා සිටියේය.ඒ අනුව තරගය එතැන් සිට අද පස්වරු 3.00ට ආරම්භ කිරීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment