අයිසීසීයේ මාර්තු මස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් ව තෝරාගෙන ඇත.
එම සම්මානය සඳහා අයර්ලන්තයේ මාක් අඩෙයාර් සහ නවසීලන්තයේ මැට් හෙන්රි ගේද නම් ඉදිරිපත්වී තිබුණි.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL