අරලියගහ මන්දිරය අසල විරෝධය මඩින්න අහසට වෙඩි

895


අරලියගහ මන්දිරය අසල සිටින විරෝධකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබයි.මීට පෙර මෙම පිරිසට කඳුළු ගෑස් ප්‍රහාර දෙකක්ද එල්ල කර තිබුණි.


advertistmentadvertistment