අලි මිනිස් ගැටුමේ මාස හතරක ප්‍රතිඵල

197


මෙම වසරේ පළමු මාස 04 තුළ අලි – මිනිස් ගැටුම නිසා වන අලි මරණ 47ක් හා පුද්ගල මරණ 34ක් වාර්තා වී ඇත. මෙම වන අලි මරණවලින් 13ක් වෙඩි තැබීම්ය. වන අලි මරණ 17ක් විදුලි සැර වැදීම නිසාත්, හක්ක පටස් නිසා මරණ 19ක් හා තුවාල නිසා මරණ 08ක් ද වශයෙන් වාර්තා වී තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ පළාත් 08ක පිහිටි දිස්ත්‍රික්ක 19ක් තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ 131ක වන අලි – මිනිස් ගැටුම පවතින බව මෙහි හෙළිදරව්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment