පිහියෙන් ඇන දෙදරු පියෙක් ඝාතනය කරයි

288


පවුල් අරවුලක් මත ඇතිවූ ගැටුමකදී පේරාදෙණිය පොලිස් වසමේ කරිබත්කුඹුර ප්‍රදේශයේදී හතළිස් දෙහැවිරිදි එක්දරු පියෙකු අද පෙරවරුවේ පිහියකින් ඇන ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සහෝදරයා ද පිහි ඇනුමට ලක්ව බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මියගොස් ඇත්තේ චමින්ද වික්‍රමසිංහ නැමැති අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment