ඉන්දියාවේ ප්‍රථම කෘත්‍රිම බුද්ධියෙන් නිර්මිත නිවේදකාව ප්‍රවෘත්ති කියයි

734

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පෞද්ගලික ප්‍රවෘත්ති නාලිකාවක් වෙනුවෙන් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මිත ප්‍රවෘත්ති නිවේදිකා ‘ලීසා’ දැන් පුවත් කීම ආරම්භ කර ඇත. එම ප්‍රාන්තයේ නිර්මාණය කරන අත්යන්ත්‍ර සාරියකින් සැරසී සිටින ලීසා, ඔඩියා සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කරයි.

මෙය ඉන්දියාවේ ප්‍රථම කෘත්‍රිම බුද්ධියෙන් නිර්මිත ප්‍රවෘත්ති නිවේදිකාවයි. ඔඩීෂා ටෙලිවිෂන් යනු එම ප්‍රාන්තයේ පළමු පෞද්ගලික ඉලෙක්ට්‍රොනික මාධ්‍යය වේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment