අද විදුලිය කැපෙන වෙලාව දැනගන්න

180

අද (08) දින පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවකට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී තිබේ .
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ සඳහා මෙම කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන අතර දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ දී පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.

අද විදුලිය කැපෙන වෙලාව දැනගන්න
advertistmentadvertistment
advertistmentadvertistment