පීතෘ ඝාතනයක්

182


බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේදී 34 හැවිරිදි පුතෙකු මුගුරකින් පහරදී සිය 60 හැවිරිදි පියා ඝාතනය කර ඇත.
මියගොස් ඇත්තේ බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ සැකකාර පුතා මානසික ආබාධයකින් පෙළෙන ගොළු පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment