ආගමානුකූලව අවසන් කැමත්තට කමිටුවක්

733


ආගමානුකූලව අවසන් කැමති පත්‍රයට අනුව මුස්ලිම් හෝ ඕනෑම පුද්ගලයකුගේ අවසන් කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊට අදාල නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමිනි.


advertistmentadvertistment