විමල්ලා වැඩ අල්ලති

1942

77න් ඇරැඹි පරාදීන ආර්ථික මාවතින් ගැලවීමට එක්වව් යන මැයෙන් උත්තර ලංකා සභාගය ලබන 23දා විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතය.

එය මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වීමට නියමිතය. එහිදී එම සභාගය නියෝජනය කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් එහිදී අදහස් දැක්වීමට නියමිතය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment