එංගලන්තයට වැසි පරාජයක්

91


විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ අයර්ලන්තය අතර තර`ගයෙන් අයර්ලන්තය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 05කින් ජය ගනු ලැබීය.
පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 157ක් ලබා ගනු ගත් අතර වර්ෂාවෙන් තරඟයට බාධාවන විට එංගලන්තය ලබා ගෙන තිබුනේ පන්දු වාර 14.3 කදී ලකුණු 105ක් පමණක් වන අතර ඒ වන විට කඩුළු 05ක් දැවී ගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment