ආචාර්ය පුන්සර අමරසිංහ සීඅයිඩී අත්අඩංගුවට

6093

කොතලාවල ආරක්ෂක පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය පුන්සර අමරසිංහ මහතා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ මෙරට අයිසිස් සාමාජිකයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළේ යැයි යන චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment