ආණ්ඩුවට එරෙහිව ඊයේත් විරෝධය

125

බඩුමිල අඩු කරනු, ජනතාද්‍රෝහී අයවැයට එරෙහිවෙමු, ජනතාවට බදුබර පටවන ආණ්ඩුව පන්නමු, දුම්රිය අධිකාරියක් කිරීමට එරෙහිවෙමු මැයෙන් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ඊයේ (5 දා) දහවල් මරදාන දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටි අයුරු.

ආණ්ඩුවට එරෙහිව ඊයේත් විරෝධය
ආණ්ඩුවට එරෙහිව ඊයේත් විරෝධය

පින්තූර- – නිශාන් එස්. ප්‍රියන්ත


advertistmentadvertistment