ආනන්ද පෙරේරා දිවි සැරියට සමුදෙයි

105

ප්‍රවීණ සංගීතඥ වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා මහනුවර මහ රෝහලේදී ඊයේ අභාවප්‍රාප්ත විය.

මියයන විට 67 වැනි වියෙහි පසුවූ ඒ මහතා සිහ ශක්ති සංගීත කණ්ඩායමේ නායකයාද විය.

දේහය කිරිබත්කුඹුර, මොලදන්ඩ මංගලගම පාරේ අංක 10/3ෘ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

ආනන්ද පෙරේරා මහතා තම ප්‍රතිභාව හෙළ ගීත ක්‍ෂේත්‍රයේ පෝෂණය තකා කැප කළ විශිෂ්ට සංගීතවේදියකු විය.

advertistmentadvertistment
advertistmentadvertistment