ඇමරිකානුවන්ට බෙදන හැන්ද ශ්‍රී ලංකාවෙන් ජිනීවා සමුළුවට

290

ශ්‍රී ලංකාව තුළදී දූෂණ ක්‍රියා සිදුකළ ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව ඇමරිකන් විදේශ දූෂණ පනත යටතේ ක්‍රියාකරන බව ඇමරිකානු රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත.

මේ බව නව මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්න් විසින් හෙළිකර තිබේ. දූෂණ ක්‍රියා සිදුකළ රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහිව ද එම පනත යටතේ ක්‍රියා කෙරෙනු ඇත. මෙවර මානව හිමිකම් සමුළුව ජුනි 11 දා ආරම්භ වේ.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment