ඇමැති විජේදාසට පැනවූ වාරණය යළි දීර්ඝ කෙරේ

54


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 14 තෙක් යළි දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය අද (03දා) නියෝග කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment