ඇල්ලවල දිය ඇල්ලට තිදෙනෙක් බිලි

291

වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ අද පෙරවරුවේ දියනෑමට ගිය පිරිසක් අතරින් සිව් දෙනෙකු දියේ ගිලී අනතුරක් සිදුවී තිබේ.පොලීසිය සඳහන් කළේ එක් අයෙක් බේරී ඇති අතර තවත් මළ සිරුරු දෙකක් සොයාගත් බවය.අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment