ඇළහැර ප්‍රදේශයේ සිරිනරඹන්න සමනලයෙක් පැමිණි පුවතක් වාර්තා වේ.
අගල් 6ක් පමණ දිග අගල් 3 ක් පමණ පළල මෙම සමනලයා මල්ගස්වල සිරි නරඹන අයුරු ජායාරූප යෙන් දක්වේ.
ඡායාරූප සහ සටහන ඇළහැර නිශ්ශංක වෙලගෙදර
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL