ඇෆ්ගනිස්තානයට කඩුලු 07 ජයක්

194

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 45යි පන්දු 2කදී කඩුලු 3ක් දැවී තරගයේ ජය හිමිකරගත්තේය.එහිදී රහමත් ෂාහ් 62,නායක හෂමතුල්ලා ෂහීඩි නොදැවී 58 යි.

advertistmentadvertistment
advertistmentadvertistment