විදුලිය කැපිල්ල යළි වෙනස් වෙයි

547

හෙට සිට විදුලි කප්පාදුව නැවතත් සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර ඇත.

ඒ අනුව හෙට සහ අනිද්දා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.එහිදී පස්වරුවේ පැය01 ක්ද රාත්‍රී කාලයේ පැය 01යි විනාඩි 20ක් ලෙසද විදුලිය කපාහරී.

advertistmentadvertistment
advertistmentadvertistment