රනිල්ගේ ආණ්ඩුවට සජබ සහාය දෙන්නේ නෑ!

153

සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රජයක් පවත්වාගෙන යෑමට සමගි ජනබලවේගය පක්‍ෂයේ සහයක් ලබාදෙන්නේ නැතැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කළ ද පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැතැයි ද ඊයේ (13 දා) පැවති මාධ්‍ය හමුවකදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇති පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කර ගත යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත් ඒ අනුව අගමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට එම අවස්ථාව ලබාදිය යුතු බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment