ඇෆ්ගනිස්ථානය 294/8

164

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙන පන්දුවාර 50 එක් දින ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානේදී කඩුලු 08ක් දැවී ලකුණු 294ක් ලබා ගැනීමට සමත් විය.ඊබ්‍රහීම් සද්රාන් 120, රාමනුල්ලා ගුබාස් 55යි.පන්දු යැවීමේදී වනිදු හසරංග 42/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment