ඉතාලියේ නව අගමැති ලෙස ජියෝජියා මෙලොනි පත් වී ඇත. 45 හැවිරිදි වියේ පසු වන මෙලොනි එරට අගමැති ධුරයට පත් වූ මුල්ම කාන්තාවයි.
ඇය 24කගෙන් යුත් ඇමැති මණ්ඩලයක් ද පත් කර තිබේ. තමා යුක්රේනයට සහාය දක්වන බව ද ඇය කියා සිටියාය.
සංස්කරණය – කිර්ති වර්ණකුලසුරිය
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL