ඇමරිකාවේ සුද්දෙක් වෙඩි තබා කළු ජාතිකයන් 3 ක් මරයි

394

සුදු ජාතික අන්තවාදී පුද්ගලයකු ඇමරිකානු කළු ජාතික පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ෆ්ලොරිඩාහිදීය. විසිහැවිරිදි වියේ පසුවන සුදු ජාතිකයකු විසින් කළු ජාතික පිමි පුද්ගලයන් දෙදෙනකු හා කාන්තාවක් මෙලෙස මරා දමා තිබේ.

මේ සුදු ජාතිකයා ප්‍රහාරයට ගෙනවිත් තිබූ එක් තුවක්කුවක ස්වස්ථිත ලාංඡනය අලවා තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment