අනුර කුමාර ස්වීඩන් යයි

118

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් ඇත.

ඊයේ රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment