කුවේට් රාජ්‍යයේ නායක අභාවප්‍රාප්ත වෙයි – කුවේට්වල දින 40 ක ශෝක කාලයක්

320

කුවේට් රාජ්‍යයේ නායක නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් මරණයට පත්ව තිබේ.

ඔහු මියයන විට 86 හැවිරිදි වියෙහි පසුවිය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් පසුගිය නොවැම්බර් මස රෝහල්ගත කෙරිණි. කුවේට් නායකයාගේ අභාවය නිමිත්තෙන් දින 40 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment