තමිල්නාඩු සුපිරි නළු දනුෂ්  මුල්ම  කළු කොටි ත්‍රස්තයා වූ මිලර් ගැන චිත්‍රපටයක් එළිදක්වයි

519

ප්‍රකට තමිල්නාඩු නළුවකු වූ දනුෂ් සිය අලුත්ම චිත්‍රපටය වූ කැප්ටන් මිලර් නමැති චිත්‍රපටය නිර්මාණය කර ඇත.

මෙම නම ඔහු ලබාගෙන ඇත්තේ වල්ලිපුරම් වසන්තන් නමැති මුල්ම කළු කොටි ත්‍රස්තවාදියාට අදාළ තොරතුරු වලිනි.

මේ පිළිබඳව දනුෂ් පවසන්නේ එම චරිතය මනඃකල්පිත බවයි. කළු කොටි සමරුවට පෙර කැප්ටන් මිලර් චිත්‍රපටයේ ප්‍රචාරක චිත්‍රපටය එළිදක්වා තිබේ. නෙල්ලිඅඩි හමුදා කඳවුරට බෝම්බ ඇටවූ ලොරියක් පදවාගෙන පැමිණියේ මිලර්ය.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment