ඉන්දියාවට ලකුණු 101ක ජයක්

318

ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 111කි.ඒ අනුව ඉන්දියාව ලකුණු 101ක ජයක් ලැබීය.


advertistmentadvertistment