ඉන්දියාවේ ධනවත්ම නළුවා ෂාරුක් ඛාන්

249

ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව ඇත.

එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඔහු ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන බවත් සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක් බවත් එම සගරාව පවසයි.

ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment