ඉන්දියාව 176/07

70

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07 දැවී ලකුණු 176ක් ලබා ගැනීමට සමත් විය.විරාත් කෝලි 76යි.මෙය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයක එක් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවය.

advertistmentadvertistment
advertistmentadvertistment