නැවත විදුලිය කපන හැටි

144

හෙට සහ අනිද්දා දිනවල විදුලිය කැපීම රාත්‍රියේ දී පැයක කාලයක් ද සැප්තැම්බර් මස 05 වැනිදා පැයක් දහවල් සහ පැයක් රාත්‍රී කාලයේ දී සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment