ග්‍රීසියේ දුම්රිය අනතුරක්

97


උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරකින් 32 දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මගීන් 350ක් පමණ ගමන් කරමින් සිටි දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇත. එහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment