ඉන්දීය විදේශ ඇමැති පැය 08ක ගමන නිමා කරයි

325

පැය අටකට ආසන්න කාලයකට නිල සංචාරක් සඳහා අද පෙරවරු 10.00ට පමණ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශන්කර් මහතා ඇතුළු එරට දූත පිරිස අද පස්වරු 6.30 පමණ කටුනායක ගුවන් තොටුපොලින් යළි ඉන්දියාව බලා පිටත්ව ගියහ.


advertistmentadvertistment