ඉන්දු ඔස්ට්‍රේලියා තරගය අද

128

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අද (08) චෙන්නායිහි දී පැවැත්වීමට නියමිතය.මෙරට වෙලාවෙන් පස්වරු 02ට තරගය ඇරඹේ.ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ, පැට් කමින්ස් විසිනි.


advertistmentadvertistment