ආයුධ සමග හමුදා සෙබළෙක් සහ හිටපු සෙබළෙක් අත්අඩංගුවට

796

කිසියම් අපරාධයක් සදහා සූදානම්ව සිටියදී ඇල්පිටිය ප්‍රදේශයේ දී හමුදා සෙබළෙකු සහ හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ (07) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.සැකකරුවන් දෙදෙනා යමෙකුට වෙඩි තැබීම සඳහා සූදානම් ව සිට ඇති බව පොලීසිය වාර්තා කරයි.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතු ව තිබී පිස්තෝලයක්, මිලිමීටර් 10 පතොරම් 10ක්, ව්‍යාජ අංක තහඩු සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment