ගාල්ලේ පාසල් ද දින දෙකක් වසයි

180

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් ද හෙට සහ අනිද්දා වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් ද හෙට සහ අනිද්දා වසා දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment