රොනීගේ නිවසකට හොරු පනී

590


හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට ඊයේ රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment