ඉරාන ජනාධිපති වෙනුවෙන් මෙරට පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්

21

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රහිම් රයිසි මහතා සහ එරට විදේශ කටයුතු ඇමැති ඇතුළු පිරිසගේ හදිසි අභාවය සම්බන්ධයෙන් මෙරට පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ශෝකය පළ කෙරිණ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment