උත්තම ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට….

14

උත්තම ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට සිව් දිනටත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඊයේ ද සෙංකඩගල පුරවරයට එක්ව සිටියහ. එම මහා ජන ගංගාව මැද ‘දිවයින’ කැමරා කාචයේ සටහන් වූ තවත් එක් දසුනකි. අද (22) පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 දක්වා දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට ඉඩ ලැබෙයි.

උත්තම ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට….

ඡායාරූප -සමන්ති වීරසේකර
බුද්ධික ඩී. රණසිංහ


advertistmentadvertistment